Description: මේ කෘතිය ස්වයංලිඛිත චරිතාපදානයක් වුවද ඊට බොහෝ සෙයින් වෙනස් වන ඔබ්බට ගිය රටට අදාළ කරුණු රාශියක් දෙස කතෘගේ ඇසින් බලා මනා ලෙස නිර්මාණය කල අගනා ප්රබන්ධයකි. කුඩා වයසේ සිට ජේෂ්ඨ මහාචාර්යවරයෙකු දක්වා ගෙවූ ජීවිත කාලය තුල සංවේදී මනසකට රටේ ලෝකයේ සිදුවන දේ දැනෙන, දකින අන්දම හද ස්පර්ශ කරන බසකින් ගෙත්තම් කොට ඉදිරිපත් කිරීම කතෘ සතු සුවිශේෂී හැකියාවක් බව පෙනෙන්නට ඇත. තවද, මෙය කතෘගේ ජිවිත කාලයම විද්‍යාව සහ කලාව අතින'ත ගෙන යන ගමනක් වූ බව පෙන්නුම් කරන කෘතියක් ලෙස සැලකිය හැක. මෙහි සාකච්ඡා වන කේෂ්ත්‍ර ඉතා වැදගත් වන්නේය පාසල් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය පශ්චාත් උපාධි අධ්‍යාපනය විද්‍යා ගවේෂණය ඉන් සමහරකි