Description: කිරමාර නදිය, විසල් නිල්වලාවට එක්වන්නේ ගම්බිම්, වතුපිටි, බත බුලත සරු කරමිනි.. ගම රට මිනිසුන් ජිවත් කරමිනි. දුවිලිමල් කතා ඒ කිරමාර මිටියාවතේ කතාය. අද "දූවිලි මල්" කෙටිකතා සංග්රහයක් ලෙස ඔබ අතට පත් වන මෙම කෙටිකතා නවසීලන්තයේ පුවත්පතක් වන " ශ්රී ලංකන්ස් (Sri LankNZ )" පුවත්පතේ පළවූ කතාය.