Shopping Cart

Description:
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ එන විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යන කොටසට ළමුන් ඉතාමත් මැලිකමක් දක්වන හෙයින් මෙන්ම ඒ විෂය කොටස පිළිබදව හසල දැනුමක් ළමුන් අතර නොමැති බව තේරුම් ගත් ප්‍රවීණ උසස් පෙළ ආචාර්යවරයෙකු වන ඒ.ආර්. වෙල්ලප්පිලි මහතා මෙම පොත නිර්මාණය කිරීමට සිතුවේය. මෙම පොතට අමතරව මෙතුමා තවත් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවට සම්බන්ධ පොත් පත් රැසක් ලේඛණ ගතකර ඇත.