Shopping Cart

Description:
අ.පො.ස. උසස් පෙළ ඉතිහාසය හදාරන සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට ද එක සේ පරිශීලනය කල හැකි ග්රන්ථයකි. මෙය රචනා කර ඇත්තේ උසස් පෙළ ඉතිහාසය පිළිබදව දේශකවරයෙකු වන රවින්ද්‍ර බණ්ඩාර මහතා විසිනි. විශ්ලේෂනාත්මක ලෙස කරුණු ඉදිරිපත් කරමින් ලංකා ශිෂ්ටාචාරය අතීතයේ විවිධ යුගයන් වලදී වෙනස් වූ ආකාරය පිළිබදව පැහැදිලි විස්තරයක් මෙහි අන්තර්ගතය.