Shopping Cart
items -

Description:
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික රසායන විද්‍යා අත්පොතේ අන්තර්ගතය සමගින් වැඩ පොතක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම ග්‍රන්ථය සිසු දරුවන්ගේ පහසුව සහ ගුරු භවතුන්ගේ පහසුව සඳහා අනුරූප පසුගිය විභාග ගැටලු සහ අනුමාන ගැටලු සමගින් ඉදිරිපත් කර ඇත.
රසායන විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ අන්තර්ගත වන පරිදි කොටස් දෙකකින් යුතුව එළි දක්වන මෙම ග්රන්ථ පෙළෙහි පළමු කොටස වන මෙය පළමු ඒකකයේ සිට සයවන ඒකකය දක්වා ප්‍රායෝගික පරීක්ෂණ අන්තර්ගත වන පරිදි සකස් කර ඇත.