Description:
ළමා ග්රන්ථ කතුවරියක වන සමුද්‍රිකා ද සිල්වා මහත්මිය විසින් රචනා කරන ලද මෙම ළමා විද්‍යා ප්‍රබන්ධ කතාන්දරය,සමුද්‍ර පොත් ප්රකාශකයින්ගේ "දැනුම ගෙනෙන කතා" පොත් මාලාවේ පොත් එකතුවට එක්වන නවතම පොතයි.
අනාගතයේ දවසක රොබෝවරු සහ කෘතීම බුද්ධිය යන සංකල්ප යථාර්ථයක් වෙන ආකාරය පිළිබදව ළමා කතාවක් මෙලෙස වර්ණවත් චිත්‍ර අඩංගු වන කතාන්දර පොතක් ලෙසින් දරුවන් හට රසවිදීම උදෙසා යොමුකර සිටින්න සමුද්‍ර ප්‍රකාශකයින් වන අපි කැමතියි.